විපක්ෂයක් නැති ලංකාවේ පාර්ලිමේන්තුව..

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයේ තුන්වැනි දිනය අදය.

එම කතාවට විවාදයක් අවශ්‍ය බව ඉල්ලා සිටියේද විපක්ෂය විසින්මය.

නමුත් අද දිනයේදී විවාදය අවසන් වීම සදහා පැය දෙකක පමණ කාලයක් ඉතිරිව තිබියදීත් විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු සබා ගැබේ ‌නොසිටීම විශේෂ සිදුවීමක් විය.

Back to top button