පැන්ඩෝරා පත‍්‍රිකාවල නම් සඳහන් ශ‍්‍රී ලාංකිකයින් ගැන විමර්ශනයක්..

පැන්ඩෝරා පත‍්‍රිකාවල නම් සඳහන්ව ඇති ශ‍්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමේ සභාපතිවරයාට නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

Back to top button