නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (04) දිනය තුළ පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව පුද්ගලයින් 22,950ක් එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.