නගරාන්තර සහ විශේෂ දුම්රියවල ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දෙන්නේ ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට එම ගාස්තු ඉහළ නංවා ඇති බවය.
මාර්තු 24, 2022