ශ්‍රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර පැවැත්වූ තෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 10ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 120ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකල දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 121ක් ලබා ගෙන තරඟය ජය ගැනීමට සමත් විය.
ඒ සමගින් තරඟාවලියේ ජය 3-0 ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමි විය.