රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – V එන්නතේ මාත්‍රා 15,000 ක් ඊයේ (31) කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.
මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.