දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදාවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම ඊට අමතරව පුද්ගලයින් 5 දෙනෙකු මේ වන විට අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 183,028ක් පීඩාවට පත්ව තිබෙනවා