ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස ප්රවීණ ගායිකා නීලා වික්රමසිංහ මහත්මිය පත්කර ඇත.
පසුගිය මැතිවරණ සමයේ නිදහස් කලා සන්ධානය වෙනුවෙන් ප්රමුඛ පෙළේ කාර්යභාරයක් සිදු කළ ඇයට පළකිරීමක් ලෙස මෙම තනතුර ලැබී ඇති බව වාර්තා වේ.
ඇය මේවනවිට 70 වන වියෙහි පසුවන්නීය.