රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ලබන 12 වැනි සදුදා නිවාඩු දිනයක් ලෙස ලබන 12 වැනි සදුදා ප්රකාශයට පත් කර තිබේ. එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙලෙස නිවාඩු දිනයක් ප්රකාශයට පත් කර ඇත.