ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් A320neo (4R-ANB) ගුවන් යානයක් ඊයේ (21) මාලදිවයින ගුවන් තොටුපලේදී අනතුරකට ලක්ව තිබෙනවා.
ඒ ගුවන් තොටුපල සේවා රථයක් පැමිණ ගුවන් යානයේ පසුපස කොටසේ (horizontal stabilizer) වැදීමෙන්.
මෙම අනතුර සම්බන්ධයෙන් මාලදිවයින ගුවන් තොටුපල විසින් පරීක්ෂණයක් සිදුකරන බවයි වාර්තාවන්නේ.
අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
Aviation Flash