සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ. ඔහු ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක චරිතයක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව ඇත.