සුසන්තිකාටත් කොවිඩ්..

ඔලිම්පික් පදක්කම්ලාභී හිටපු සුපිරි ධාවන ශූර සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කළ පරීක්ෂණයකින් පසුව මෙසේ කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

Back to top button