ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් නෙරපනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දින අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ වනවිට මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.