අරාබි එමීර් රාජ්‍ය සංචරණ තහනම ලිහිල් කරයි..

 
ශ්රී ලංකාව ඇතුඵ රටවල් රැසකට එක්සත් අරාබි එමීර් රාජ්යය පනවා තිබූ සංචරණ තහනම ලිහිල් කරමින් එම අදාල රටවල්වල සුදුසුකම් ලත් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්යයට ඇතුල්වීමට සහ ඒ හරහා යෑමට අවසර ලබාදී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
 
ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල්වල පුද්ගලයන්ට ද එක්සත් අරාබි එමීර් රාජ්යයට ඇතුළල්වීමට සහ ඒ හරහා යෑමට අවස්ථාව හිමිවේ.
 
 
 

Back to top button