අගමැති සිරිසමන්ත භද්‍ර හිමියන් සමග උමන්දාවේ යයි..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‌සිරිසමන්ත භද්‍ර හිමියන් වැඩවෙසෙන උමංදා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමට පියවර ගෙන ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග වත්මන් කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාද ඊට එක්ව සිටිනු දැකගත හැකිවිය.

Back to top button