සාමකාමී අරගලයට පහර දුන් සියලු දෙනා වහා අත්අඩංගුවට ගන්න! – අමෙරිකාව..

සාමකාමී අරගලයට පහර දුන් සියලු දෙනා වහා අත්අඩංගුවට ගන්න! පූර්ණ විමර්ශනයක් කරන්න! ප්‍රහාරය දැඩිව හෙළා දකිමින් අමෙරිකාව පළමු නිවේදනය නිකුත් කරයි!

ලාංකිකයන්ගේ අයිතිය ගැන මතක් කරමින් අලුත් තානාපතිවරිය පණිවුඩයක් තියයි! ප්‍රහාරය හෙළා දකිමින් අමෙරිකාව පළමු නිවේදනය නිකුත් කොට ඇත.

Back to top button