වාහන තහනම් කළ රටේ, මාස 11ට ඩොලර් මිලියන 12.2ක වාහන ගෙනත්..

වාහන ආනයනය මුළුමනින්ම අත්හිටුවා තිබුන ද ගිය වසරේ මුල් මාස 11 තුළ වාහන ආනයනය සඳහා විශාල මුදලක් වැය කර ඇති බව වාර්තා වනවා.

එම කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 12.2ක වාහන ආනයනය කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 256 කට ආසන්න බවයි මහබැංකුවේ දත්ත මගින් හෙළිවී ඇත්තේ.

Back to top button