මංගල උත්සව සඳහා අවසර ලැබෙයි..

සංචරණ සීමා හේතුවෙන් පැවැත්වීම තහනම් කර තිබූ මංගල උත්සව අද (10දා) දිනයේ සිට යළි පැවැත්වීමට අවසර දී තිබේ.
 
ඒ අනුව උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 25%ක මට්ටමකට හෝ උපරිමය 150කගේ සහභාගිත්වයෙන් මංගල උත්සව පැවැත්වීමට අවසර දී තිබේ.
 

Back to top button