ඊයේ රාත්රී (05) පාර්ලිමේන්තු මන්ත්රී, ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතාගේ නිවස ජනතාව විසින් වටලා, නිවස ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබෙනවා. https://youtu.be/08xwcUPfwpk