සද මත යැවීමට සුදානම් කර ඇති යෝධ රොකට්ටුව අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මඟින් ප්‍රථම වරට ප්‍රදර්ශනය කර තිබේ.
අභ්‍යවකාශ දියත් කිරිමේ පද්ධතිය හෙවත් එස්.එල්.එස් ලෙස හදුන්වන මෙම රොකට්ටුව ෆ්ලොරිඩා හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා විය.
රොකට්ටුව දියත් කිරිමේ පරික්ෂණයක් සදහා එය සුදානම් කර ඇති අතර පරික්ෂණය සාර්ථක වුවහොත් රොකට්ටුව කාර්යය මණ්ඩලයක් නොමැතිව සඳ වටා ගමන් කරවීමට සැලසුම් කර තිබේ.
වීඩියෝව පහතින්…
මාර්තු 18, 2022