ලෝක හදවත් දිනය අදයි..

වාර්ෂිකව මෙරට තුළ පුද්ගලයින් 45,000 ක් හදවත් රෝග හේතුවෙන් මියයන බව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

එහි සභාපති හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිඳු පතිරණ මහතා පැවසුවේ හෘද රෝගවලින් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවින රටාවකට ජනතාව හුරුවිය යුතු බවයි.

මේ අතර ලෝක හදවත් දිනය අදට යෙදී තිබේ.
මෙවර එහි තේමාව සුවැති දිවියක් සදහා හදවතින්ම සබැදෙමු යන්නයි.

Back to top button