කුඩා හබල් යාත්‍රාවකින් මැලේසියාවේ සිට අප්‍රිකාව දක්වා ලොව වටා සංචාරයේ යෙදෙන ලිතියානු ජාතික මුහුදු සංචාරකයා ඊයේ (02දා) පස්වරුවේ ගාල්ල වරායෙන් දිවයිනට ලඟාවිය.
කුඩා ප්‍රමාණයේ යාත්‍රාවකින් හබල් ගසමින් මුහුදු ගමනේ යෙදෙන මොහු මිට මාසයකට පෙර මෙම සංචාරය ආරම්භ කර ඇත- ශ්‍රී ලංකාවේ දින 04 ක විවේකයක් ගතකොට අප්‍රීකාව දක්වා යන ගමනේ මිලග ගමනාන්තය දක්වා සංචාරය ආරම්භ කිරිමට නියමිතය.
පෙබරවාරි 3, 2022