රුසියාවේ සිට යුරෝපයට යන ගෑස් නළය පුටින් වසා දමයි..

රුසියාවේ සිට යුරෝපය බටහිර දෙසට ප‍්‍රධාන නලය ඔස්සේ ගෑස් සැපයුම බ්‍රහස්පතින්දා දිනයේ සිට නතර නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ රාජ්‍ය පාලිත බලශක්ති සමාගමක් විසින් යුරෝපයේ ගෑස් ඉල්ලුමෙන් 40%ට වැඩි කොටසක් සපුරාලයි.

මෙම ගෑස් සැපයුම තව දුරටත් ඉතා මන්දගාමීව සිදු වන අතර මෙම තත්වය මත රැසියානු අඩු මිල ගෑස් වෙනුවට ඉහල මිල ගණන් යටතේ වෙනත් සැපයුම්කරැවන් සොයා යාමට යුරෝපා රටවලට සිදුවනු ඇත.

Back to top button