උතුම් ශ‍්‍රී වෛශාක්‍ය පුන් පොහොයට පෙරාතුව එළඹෙන භාග්‍යවත් මාසය වශයෙන් සැලකෙන බක් මාසයේ පුන් පොහෝ දිනය ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයක් ලෙසයි ඉතිහාසයේ සඳහන් වන්නේ
බුදුරදුන්ගේ දෙවන ලංකා ගමනය සිදුවීම.
නාගදීපයට වැඩම කොට චූලෝදර හා මහෝදර අතර මිණි පළඟක් අරඹයා වූ ගැටුම සමථයකට පත්කිරීම.
සතර පෙර නිමිති වලින් පළමු පෙර නිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම වැනි සුවිශේෂී සිදුවීම් රැසක් මෙම දිනයේ සිදුව තිබෙනවා.