ඉන්දියාවේ ඔක්සිජන්, රෝහල් ඇඳන් සහ ඖෂධ ආදිය හිඟකම හේතුවෙන් ධනවතුන් විශාල වශයෙන් මුදල් වැය කර වෙනත් රටවලට යාම සඳහා ගුවන් ටිකට් පත් ඇණවුම් කරමින් සිටින බව එම වාර්තාවල දැක්වෙනවා.
ඔවුන් මෙලෙස පළා යාමට තැත් කරන්නේ, ඩුබායි සහ යුරෝපීය රාජ්‍යයන් වෙතටයි.