කොරෝනා හමුවේ ඉන්දීය ධනවතුන් රටින් පැන යයි..

 
ඉන්දියාවේ කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇති හෙයින් එරට ධනවතුන් සිය පවුල්වල සාමාජිකයින් සමග පෞද්ගලික ජෙට් යානාවලින් ඉන්දියාවෙන් පළා යමින් සිටින බව Hindustan Times වාර්තා කරනවා.

ඉන්දියාවේ ඔක්සිජන්, රෝහල් ඇඳන් සහ ඖෂධ ආදිය හිඟකම හේතුවෙන් ධනවතුන් විශාල වශයෙන් මුදල් වැය කර වෙනත් රටවලට යාම සඳහා ගුවන් ටිකට් පත් ඇණවුම් කරමින් සිටින බව එම වාර්තාවල දැක්වෙනවා.

ඔවුන් මෙලෙස පළා යාමට තැත් කරන්නේ, ඩුබායි සහ යුරෝපීය රාජ්‍යයන් වෙතටයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button