
ඒ අතර ආහාරවල අන්තර්ගත විය යුතු “ඇෆ්ලටොක්සින්“ ප්‍රමාණය සම්බන්ධයෙන් රජය ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුව ඇතැයිද අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයා වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (05) නිවේදනය කළේය.