දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හේ (Wei Fenghe) මහතා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව ඊයේ (28) පෙරවරුවේ කොළඹදී සිදු විය.