මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය හෙට (14) සිට ආරම්භ කරන බව කොළඹ මුස්ලිම් මහ පල්ලිය නිවේදනයකර තිබෙනවා. නව සඳ ඊයේ දිනයේදී නොපෙනුණත් හෙට සිට රාමසාන් උපවාස සමය ආරම්භ කරනු ඇති.