රාමසාන් උපවාස සමය හෙට සිට..

මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය හෙට (14) සිට ආරම්භ කරන බව කොළඹ මුස්ලිම් මහ පල්ලිය නිවේදනයකර තිබෙනවා.

නව සඳ ඊයේ දිනයේදී නොපෙනුණත් හෙට සිට රාමසාන් උපවාස සමය ආරම්භ කරනු ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button