රන්ජා’ දින 100 පන්නයි..

වසර 4ක බරපතළ වැඩ ඇතිව සිර දඩුවමකට යටත් කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අද වනවිට සිරගතව දින 100කි.
 
අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ රන්ජන්ට මෙම සිර දඩුවම හිමි විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button