Trending

රුසියානු එන්නත ලංකාවේ භාවිතයට අනුමැතිය..

කොවිඩ් -19 වෛරසය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිවී ඇති බව රාජ්ය අමාත්ය චන්න ජයසුමන මහතා පවසයි.
 
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබාදී ඇති බව සඳහන් ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button