කොවිඩ් 19 අවධානම නිසා රාජ්‍ය සේවකයින් කොටස් ලෙස සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා ඊට අදාළ චක්‍රලේඛය හෙට නිකුත් කිරීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ