තවත් කොවිඩ් මරණ 135ක්..

තවත් කොවිඩ් මරණ 135ක් අද (13) තහවුරු කර තිබෙනවා.

මියගිය පුද්ගලයන් අතරින් 71ක් පිරිමි වන අතර 64ක් කාන්තාවන් වනවා.

Back to top button