අඩි 100ක් දිග ලොව දිගම මෝටර් රථය මෙන්න… (වීඩියෝ)

ලෝකයේ දිගම මෝටර් රථයට අදාළ ගිනස් වාර්තාව ඇමෙරිකාවට හිමිව තිබේ. ඇමෙරිකානු සිහිනය නමින් හැඳින්වෙන මෙම මොටර් රථය අඩි 100ක් හා අඟල් 1.5ක් දිගකින් යුක්ත වෙයි.

මෙම මොටර් රථයට රෝද 26ක් ඇති අතර එයට නාන තටාකයක්, කුඩා ගොල්ෆ් පිටියක්, නානා කාමරයක්, හෙලිකොප්ටර් නවත්වන හෙලි පෑඩයක්ද ඇතුළත් වෙයි.

Back to top button