විපක්ෂ නායක බැසිල් ! පොහොට්ටුවෙන් ගත් තීරණය..

බහුතරය පෙන්වා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළොත් විපක්ෂ නායක තනතුර බැසිල් රාජපක්ෂ මහතාට ලබා දීමට පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමත් සමග සජිත්ට විපක්ෂයේ බහුතරය අහිමි වන අතර එසේ වුවහොත් බැසිල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා ලෙස ඉදිරිපත් කිරීමටයි සුදනම්වන්නේ.

Back to top button