බැසිල්ගේ ඇමෙරිකානු සංචාරය අවලංගු කරයි..

මේ දිනවලට යොදාගෙන තිබූ බැසිල් රාජපක්ෂ මහතාගේ අමෙරීකානු සංචාරය අවලංගු කිරීමට ඒ මහතා පියවර ගෙන ඇත.

මෙම සංචාරයේදී ඒ මහතා මූල්‍ය අරමුදල සමග සාකච්ජා කොට පසුව ‌කැලිෆෝනියාහි පිහිටි සිය ‌නිවෙසට යාමට කලින් සැලසුම් කර තිබීණ.

නමුත් මතුව ඇති අර්බූදකාරී වාතාවරණයත් සමග සිය අමෙරිකානු ගමන අවලංගු කිරීමට ඒ මහතා ‌පියවර ගෙන ඇත.

Back to top button