වියාපාර

    සංස්ථාවේ ෂෙඩ් 150 ක් Sinopec සමාගමට

    සංස්ථාවේ ෂෙඩ් 150 ක් Sinopec සමාගමට

    මෙරට සිල්ලර පෙට්‍රොලියම් වෙළෙඳපොළට ප්‍රවේශවීම පිණිස චීනයේ Sinopec සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම් අත්සන් කිරීම අද (22)…
    උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළට

    උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළට

    ජුලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.…
    බංග්ලාදේශයේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් හිමි ශ්‍රී ලාංකිකයා..

    බංග්ලාදේශයේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් හිමි ශ්‍රී ලාංකිකයා..

    බංග්ලාදේශයේ ක්‍රියාත්මක සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Agora Limited හි 100% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට Softlogic Retail Holdings (Private)…
    ප‍්‍රමුඛතම විද්වතෙක් කොමර්ෂල් බැංකුවේ සභාපති පුටුවට..

    ප‍්‍රමුඛතම විද්වතෙක් කොමර්ෂල් බැංකුවේ සභාපති පුටුවට..

    කොමර්ෂල් බැංකුව 2022 මාර්තු 01 වනදා සිට සිය සභාපතිවරයා ලෙස ප‍්‍රමුඛතම විද්වතෙක් වන මහාචාර්ය ඒ.කේ.ඩබ්ලිව්. ජයවර්ධන මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා…
    හම්බන්තොටට බස් එකලස් කිරීමේ කර්මාන්තශාලාවක්..

    හම්බන්තොටට බස් එකලස් කිරීමේ කර්මාන්තශාලාවක්..

    හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෘෘප් (Hambantota International Port Group – HIPG) සහ Xiamen King Long United Automotive Industry සමාගම අතර අවබෝධතා…
    කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ දී ‘සීමා පනවා ඇති පුවත ගැන’ නිවේදනයක්..

    කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ දී ‘සීමා පනවා ඇති පුවත ගැන’ නිවේදනයක්..

    ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට…
    කෝටි 24.5ක‌ට BreadTalk විකුණයි..

    කෝටි 24.5ක‌ට BreadTalk විකුණයි..

    වසාදැමීමට තීරණය කර තිබූ BreadTalk අවන්හල් ජාලය රු. මිලියන 245 ක මුදලකට අලෙවි කර තිබේ.   FoodBuzz (පුද්) සමාගම යටතේ…
    සියලු BreadTalk අවන්හල් වසාදැමීමේ තීරණයක්..

    සියලු BreadTalk අවන්හල් වසාදැමීමේ තීරණයක්..

    RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමක් වන FoodBuzz (පුද්) සමාගෙම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට…
    SLIIT උසස් අධ්‍යාපන ආයතනය, AWS ඇකඩමිය එක්ව සිසුන්ට ක්ලවුඩ් පරිගණක කුසලතා පිරිනමයි..

    SLIIT උසස් අධ්‍යාපන ආයතනය, AWS ඇකඩමිය එක්ව සිසුන්ට ක්ලවුඩ් පරිගණක කුසලතා පිරිනමයි..

    ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන SLIIT උසස් අධ්‍යාපන ආයතනය, තවත් සුවිශේෂී සහයෝගීතාවකට මුල පුරමින් AWS ඇකඩමිය හා එක්ව…
    Back to top button