පාර්ලිමේන්තුවේ තේ බිල ජනපති ගෙවයි..

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට කටයුතු කර තිබේ.

මේ අනුව රුපියල් 272000ක බිල ජනපතිගෙ පේද්ගලික මුදලින් වෙීමට කටයුතු කර තිබේ. ජනපතිවරයා වෙනුවෙන් එම මුදල ගෙවා ඇත්තේ ජනපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් මහාචාර්ය අශු මාරසිංහ මහතායි.

Back to top button