ක්‍රීඩා
-
තරග දිනවන්නෙ පිතිකරුවන් නෙමෙයි පන්දු යවන්නන්..
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසානයේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියද, තාක්ෂණික ක්රමෝපායන් ඔස්සේ දිගින් දිගටම තමා කණ්ඩායම සමග…
Read More » -
T20 ලෝක කුසලාන තරගාවලියට එකතුවන කණ්ඩායම්..
ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබා තිබේ. මූලික වටයේදී…
Read More » -
විරාට් කෝලි නායකත්වයෙන් ඉවත්වීමට හේතුව..
විරාට් කෝලි ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කිරීමට හේතුව මේවන විට හෙළිවී තිබේ. විශේෂයෙන් ම පසුගිය ලෝක ටෙස්ට්…
Read More » -
3-0 ලෙස තරගාවලි ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට..
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වූ තෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 10ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්…
Read More » -
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි විස්ස අවසන් සටන අද..
ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර තරග තුනකින් යුත් පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් තරගය අද (14 වැනිදා) රාත්‍රී 7.00…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ගෙන් ලෝක වාර්තාවක්..
පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෝක වාර්තාවක් තබා තිබේ. F46 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් එම…
Read More » -
මහේලට තවත් ශූරතාවයක්..
එංගලන්තයේ “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත් වුණා.ඒ තරගාවලියේ අවසන් මහා…
Read More » -
ටෝකියෝ ඔලිම්පික් පදක්කම් දිනූ ඉන්දියාවේ වීරයන්ට සල්ලි..
ඉන්දියාවේ ටෝකියෝ ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මුදල් තෑගි ගේ දොර ඉඩ කඩම් යාන වාහන සහ උසස්වීම් මහා වර්ෂාවක් සේ…
Read More » -
ඔලිම්පික් සිහිනය ජයගත් රාණි රාම්පාල්..
ඉන්දීය කාන්තා හොකී කණ්ඩායම ඔලිම්පික් ඉතිහාසය අලුත් කරමින් අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට සමත් වී තිබේ. ඒ, ඔස්ට්‍රේලියාව 1 –…
Read More » -
මැටිල්ඩා මූලික වටයෙන්ම ඉවතට..
මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව වූ ශ්‍රී ලංකා අශ්වාරෝහක ක්‍රීඩිකාව මැටිල්ඩා ක්ලාසන්ටත් අවාසනාවන්ත ලෙස මුලික වටයෙන්…
Read More »